Maa Nubata Pemkale
Dinesh Tharanga · Maa Nubata Pemkale · 4:34
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරෙ කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ පහදන්න හැකිනම් ලදේ සතුටින්ම වෙන් වී ගියේ අඩුවක් උනා දෝ සෙනේ හැර යන්න ඇයි ලං වුණේ පහදන්න හැකිනම් ලදේ සතුටින්ම වෙන් වී ගියේ අඩුවක් උනා දෝ සෙනේ හැර යන්න ඇයි ලං වුණේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා රවටන්න දෝ පෙම් කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුණේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
