Thotupola

Labandiye

Lahiru Perera · Labandiye · 3:41

ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ළබැඳියේ ළබැඳියේ මා සිතින් සිරකලා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කලා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ හිරවෙලා මට ඉන්න ඇත්නම් තනිවෙලා ළබැඳියේ ළබැඳියේ මා සිතින් සිරකලා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කලා කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළදා හැඩ බලා මා වින්ද සතුටේ නිම් සොයා ඔබ යන්න සුලඟේ අප දමා ළබැඳියේ ළබැඳියේ මා සිතින් සිරකලා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කලා

Labandiye lyrics · Lahiru Perera