Thotupola

Kelesada Kiwa Mana (Remake)

Kamal Chithrasena · [www.ananmanan.lk] · 3:53

කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කලඹක් දෙන්නේ එදා මගේ පෙම්වතියේ අද ඔබ මණමාලිය වී මගේම මිතුරාගේ කෙලෙසද මම මල් කලබ අරන් එන්නේ මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා මේ සෙවනේමයි වෙන්වූයේ මේ තුරු සෙවනෙම හමු වූ ඔබ මා මේ සෙවනේමයි වෙන්වූයේ කිසිද හමුනොවනට වෙන්වූ අපි කෙලෙසද මේ ලෙස හමුවන්නේ කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ මුලු ලොව උරණව සිටිදා අපහට සිටියෙ උදව්වට ඔහු පමනයි මුලු ලොව උරණව සිටිදා අපහට සිටියෙ උදව්වට ඔහු පමනයි අද ඔහු අතගෙන පෝරුව මත හිද කෙලෙසද මාගෙන් සමුගන්නේ අඩනා සිතකිනි ඔබට සුභපතන්නේ කෙලෙසද කිව මැන සිපගත් දෑතට මංගල මල් කලබක් දෙන්නේ එදා මගේ පෙම්වතියේ අද ඔබ මණමාලිය වී මගේම මිතුරාගේ කෙලෙසද මේ මල් කලඹ ඔබට දෙන්නේ

Kelesada Kiwa Mana (Remake) lyrics · Kamal Chithrasena