Thotupola

Kadappuli

Chinthy · Kadappuli · 2:46

අයියෝ මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා සුන්දරයි සුදර්මා බෙල්ල වෙන් උනත් පස්ස නොබලනා පිරිමිකම් ගෙනල්ලා නින්ද යන්නෙ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා රෙද්දෙ තුත්තරී පශ්න පත්තරයි මා ලගින් තියල්ලා පන්සලක් ලගයි පිං කරන්නනම් මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා සුන්දරයි සුදර්මා බෙල්ල වෙන් උනත් පස්ස නොබලනා පිරිමිකම් ගෙනල්ලා නින්ද යන්නෙ නෑ ඇස් පියන්න බෑ මල් ගෙනත් දියල්ලා රෙද්දෙ තුත්තරී පශ්න පත්තරයි මා ලගින් තියල්ලා පන්සලක් ලගයි පිං කරන්නනම් මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා මටත් කතා හැදුවා හදලා කඩප්පුලී කීවා හරි නෑ මම වගේ දඟකාර එව්න් රටේ නැතුවා

Kadappuli lyrics · Chinthy