Ithin Ko
Suresh Dilshan · Ithin Ko - Single · 3:10
තාලෙට අඩිය තියාලා තොල කොනෙන් හපාලා වඩින දෙවුලියෙ කවුද නුඹ මා දෙස හොරෙන් බලාලා ඇස් වටේ නළෝලා හිතම හෙල්ලුව කවුද නුඹ හැඩ උකුළේ වදින, තෙතට ගෙතුව කොණ්ඩේ අගේ නුඹ මටම කැපෙන බව මෙ හිතට දැණුනා නගේ ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා හෝ, හෝ, රූප සුන්දරී හිතවත් වෙන්න ආශාවී හඳුනා ගන්නට ලේසී අද අපි දෙන්නා ගැළපිලී රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා හෝ, හෝ, මාගෙ පෙම්වතී හැඩවත් රෝස තොල්පෙතී සිප ගත් මල් කරත්තෙ හී යමු අපි බන්දා අතැඟිලී රටා මවන සිනහවකට මං දැන් මත් වෙලා රළු නැති මගේ හිතට අමාවකට සඳක් පායලා ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා ඉතින් කෝ කියන්න කෝ මටමයි ආදරේ කාටවත් නොවෙයි කියාලා
