Hitha Riduna Tharam
Nadeera Nonis · Hitha Riduna Tharam - Single · 3:56
හිත රිදුනු තරම් හිත හැඬුව තරම් මා හඬන ඇසින් නුබ සෙවූ තරම් මුලු ලොවට හොරෙන් පෙම් කෙරූ තරම් නුබ නොදැන ඉතින් හැර ගියා මෙ මං ආදරෙන් හිත් අබින්දක් ගෙන මගෙ හිතේ තියලා සෙනෙහසෙ සුව හිතෙන්නේ ඇයි ලඟ ඉඳන් කියලා දුන්නු සෙනෙහේ මටත් රහසේ යලි අරන් කරලා පිදුවෙ කොහොමද තවත් කෙනෙකුට පලමු පෙම කියලා මුලු ලොවට හොරෙන් පෙම් කෙරූ තරම් නුබ නොදැන ඉතින් හැර ගියා මෙ මං ආදරෙන් දුන් රිදුම් අතුරෙන් එකින් එක මැවිලා නුබ කියූ පෙම් වදන් නෑසෙයි අඬයි හිත රිදිලා ඔහුගෙ සෙනෙහේ මහමෙරක් සේ මුලු හදින් උහුලා සිනාසෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා හිත රිදුනු තරම් හිත හැඬුව තරම් මා හඬන ඇසින් නුබ සෙවූ තරම් මුලු ලොවට හොරෙන් පෙම් කෙරූ තරම් නුබ නොදැන ඉතින් හැර ගියා මෙ මං To my princess Shehani I love you so much.! ඔයා එනකන් මං බලන් ඉන්නවා Lasantha jayarathna (Grd. 11-2, Isipathana College)
