Thotupola

Hamuwenne Na Ayeth

Romesh Sugathapala · Mandakini · 3:33

හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි අපි අපට ආදරෙන් උන් කාලේ සිහිනයක් වගේ නොලැබීම හිමිකමයි දැන් මුළු හිතම පෑරිලා දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින් හිත මගේ තවත් දන්නවා ඔබ දිනක යළි එයි කියා උරහිසේ හිස හොවා උණුහුමක් වින්ඳා පසුපසින් මා ඇවිත් ආත්මයක් පාසා වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ නෑසුණේ ඇයි මගේ හදවතේ වේදනා දැන් මගේ හිත පිරී මතකයේ වේදනා වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි අපි අපට ආදරෙන් උන් කාලේ සිහිනයක් වගේ නොලැබීම හිමිකමයි දැන් මුළු හිතම පෑරිලා දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින් හිත මගේ තවත් දන්නවා ඔබ දිනක යළි එයි කියා

Hamuwenne Na Ayeth lyrics · Romesh Sugathapala