Thotupola

Hadawatha Gahena (Dase Oya Ruwa Mawila) [sindu.lk]

Viraj Perera · [sindu.lk] · 4:07

දෑසේ ඔය රුව මැවිලා නෑ ළඟ සැනසුම රැඳිලා කාලය හෙමිහිට ගෙවිලා යයි තව අපි දුර ඇදිලා හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ පාලුවේ තනිවෙලා මා ඉන්නවා ඔබ ළඟින් උන් කාලයේ දුන් ආදරේ ජීවිතේ වෙලා හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ පාලුවේ තනිවෙලා මා ඉන්නවා ඔබ ළඟින් උන් කාලයේ දුන් ආදරේම ජීවිතේ වෙලා හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා

Hadawatha Gahena (Dase Oya Ruwa Mawila) [sindu.lk] lyrics · Viraj Perera