Thotupola

Hada Saluna

Sugath Rajakaruna · Evoke Album, Vol. 14 · 3:45

හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ සිහින විලේ ඉවුර දිගේ ඇවිදින්නට හිතුමතේ සිහින විලේ ඉවුර දිගේ ඇවිදින්නට හිතුමතේ ඔබ එනවද තනි තරුවේ මටද තනී ඔබට වගේ හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ කඳුලු ගඟේ කිමිද මෙසේ වැලපෙන්නද රාත්රියේ කඳුලු ගඟේ කිමිද මෙසේ වැලපෙන්නද රාත්රියේ ඔබම තමයි උරුම කලේ ඔබ කොහිදෝ මියුලැසියේ හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ හද සැලුනා සියුමැලියේ ඔබ ඇසුරේ සිහින විලේ රැයේ දිලෙන තනි තරුවේ ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ

Hada Saluna lyrics · Sugath Rajakaruna