Thotupola

Dasin Paa

Lahiru Perera · [www.ananmanan.com] · 2:51

දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් එයි හැඟුමන් මතුවී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳින් හදින් සදා නොයන් ලඟින් බලා හිඳින් හදින් සදා නොයන් ලඟින් නෙතේ වෙලී හඳේ ඇඳෙන් ළඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් එයි හැඟුමන් මතුවී හඳේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ අපෙ ආදරේ පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන් පැතූ පැතුම් ඔබෙන් සදා විඳිම් සුවෙන් අතේ වෙලී ලඟින් රැඳෙන් මගේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ රහසින් ඇයි හැඟුමන් මතුවී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟිමැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ

Dasin Paa lyrics · Lahiru Perera