Thotupola

Aye Noena

Shahill Himansa · [www.ananmanan.lk] · 3:30

හමුවන්න අයිති නැතිමුත් අපි හමුවුණා ලොවම රවටා එක්වෙන්න හීන මැවුවත් එක්වෙන්න බෑ අපට කිසිදා අායෙ නොඑනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා හද පතුලේ රැඳුණ මගේ අාදරේ සඟවාලා දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා අායෙ නොඑනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා මදු කුලයේ බඹරු ඔබේ අාදරේ පොරකාලා රැගෙන ඔබේ වටිනම දේ හැරගියත් ඉගිලිලා අායෙ නොඑනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා හමුවන්න අයිති නැතිමුත් අපි හමුවුණා ලොවම රවටා එක්වෙන්න හීන මැවුවත් එක්වෙන්න බෑ අපට කිසිදා අායෙ නොඑනා දිනෙක මතුදා මට ලැබුනොතින් ඔයා පිළිගන්නවා පාවඩ එලා

Aye Noena lyrics · Shahill Himansa