Anthima Adarayai
Romesh Sugathapala · Anthima Adarayai · 4:02
ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ අපි දෙන්නට දෙන්නා මවා තියෙන්නේ අපිටම විතරයිලූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුර ද මන්දා මගෙ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි ඇස් ඉදිරියෙ වෙච්ච පොරොන්දූ කඩ කරලා වෙලා මුරණ්ඩූ මහ හයියෙන් කෙරුවත් රණ්ඩූ අරගත්තේ නෑ මං වාඩූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුර ද මන්දා මගෙ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි හිත පතුලේ හීන කැලැත්තූ හේතුව බොරු කේලම් කඳුළු අපි ප්‍රේමය නොකරන් පලුදූ අපි ඉන්නේ අපටයි ලන්දූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුර ද මන්දා මගෙ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා ඔබ මැව්වේ මටමයිලූ මා මැව්වේ ඔබටමලූ අපි දෙන්නට දෙන්නා මවා තියෙන්නේ අපිටම විතරයිලූ ඔබගෙයි මගෙයි ආදරය මේ කොයි තරම් දුර ද මන්දා මගෙ තැන අරන් ඔය ජීවිතේ වෙන කෙනෙක් ඇත්ද මන්දා මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි මේ අන්තිම ආදරයයි එහි ඇත්තේ චරිත දෙකයි ඒ ඔබයි මමයි විතරයි පිට කවුරුත් නෑ සත්තයි
