Thotupola

Udarata Niliya Heda Wagei [www.topsinhalamp3.com]

Annesley Malawana · [www.topsinhalamp3.com] · 3:35

උඩරට නිළිය හැඩ වගෙයි රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි උඩරට නිළිය හැඩ වගෙයි රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඇගෙ සියුමැලි මද සිනාව රන් දෑතට නෙත ගෙනාවා ඇගෙ සියුමැලි මද සිනාව රන් දෑතට නෙත ගෙනාව ඇගෙ රතැගිලි සැලෙන හැටි අගයි උඩරට නිළිය හැඩ වගෙයි රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි බෙරපද තාලයට පා තබා නරඹන්නන් මන් මත් කරලා බෙරපද තාලයට පා තබා නරඹන්නන් මන් මත් කරලා සොදුරු නිළිය අගනා ළිය උඩරටටම හැඩකාරිය සොදුරු නිළිය අගනා ළිය උඩරටටම හැඩකාරිය ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි උඩරට නිළිය හැඩ වගෙයි රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි උඩරට නිළිය හැඩ වගෙයි රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි

Udarata Niliya Heda Wagei [www.topsinhalamp3.com] lyrics · Annesley Malawana