Thotupola

Yaman Sopi

Desmond De Silva · Baila Raajje · 2:19

යමං සොපී නුවර බලන්න - නුවර වැවේ සිරි නරබන්න මේ වැවේ නාලා රෙදි සෝදා නුවර සිරිය නරබාලා පොලොස් ඇඹුල කවලා ගෙනෙන්න. ඔරලෝසුවේ කනුව බලාලා - කවුද ඒක හැදුවේ කියාලා හැදූ එක නොවෙයි පුදුමේ - කෙලින් කරපු එකයි පුදුමේ කිව්වා සොපියා දණ බිම නවලා යමං සොපී වාසිටි පැත්තේ - ඩිගිරි හතක් ගහන්න හැකිනේ ඉකෝනාස් බයෝ සයන්ස් - ඇග්රිකල්ශ මට පුලුවනි කිවිවා සොපියා කලබල අස්සේ නුවර ඇසල පෙරහැර දැකලා - බෙර පදවල තාලෙට නටලා මට නිළමේ කෙනෙක් අරන් දියන් - තමුසේ ඉදන් කස ගහපන් කිව්වා සොපියා බෙල්ලේ එල්ලිලා යමං සොපී...

Yaman Sopi lyrics · Desmond De Silva