Thotupola

Wana Bambaro

Annesley Malawana · Wana Bambaro · 2:51

වන බඹරෝ වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ වන බඹරෝ රොන් ගෙන ආ හැකි වන බඹරෝ වන බඹරෝ වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ වන බඹරෝ රොන් ගෙන ආ හැකි වන බඹරෝ රීයෙ උදේමයි මල පිපුණේ තව නෑ රොන් මල තුල පිරුණේ ටික දවසක් යන තුරු සෙවණේ මල පිපුනාවේ මද පවනේ වන බඹරෝ වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ වන බඹරෝ රොන් ගෙන ආ හැකි වන බඹරෝ වෙන මල් වෙත මා නැත යන්නේ රෝස මලයි මගෙ සිත බැන්දේ සමනලයින් ඒ බව දන්නේ ඒ ගැන නෑ මා වෙහෙසෙන්නේ වන බඹරෝ වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ වන බඹරෝ රොන් ගෙන ආ හැකි වන බඹරෝ වන බඹරෝ වන බඹරෝ රෝස මලක් පිපිලා බඹරෝ වන බඹරෝ වන බඹරෝ රොන් ගෙන ආ හැකි වන බඹරෝ

Wana Bambaro lyrics · Annesley Malawana