Thotupola

Wahi pabalu

Surendra Perera · Wahi pabalu · 3:48

වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී මම නෙතු නොපියා හිඳිමී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී ලැම සළු විහිරී නෙතු මතම වැදී උන්මාද සුසුම් එලඹී සිහිනෙන් දකිමී සිහිනෙන් දකිමී මල් කිණි මම සිඹින හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී මම නෙතු නොපියා හිඳිමී අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමි අතැඟිලි සුවදී හිස පිරිමදිමී ඔබ දැක මුනිවත රකිමී මම පෙම් බඳිමී මම පෙම් බඳිමී සිහිනෙන් ඔබේ සුව විඳිමි වැහි පබළු සැලී ඉඟි කරනා හැටී වැහි පබළු සැලී ඉඟි කරනා හැටී දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිදිමී මම නෙතු නොපියා හිදිමී

Wahi pabalu lyrics · Surendra Perera