Visekara Arumatthi
Ranidu · Hinahenne Mung · 4:19
විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී අරුමේ හීන රැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මාගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනා මාගේ ආදරේ විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී අරුමේ හීන රැඳුනු දා නියරේ පාද පැටලුනා හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා සතුටේ කඳුළු ඉතිරුනා මාගේ ජීවිතයේ පෑයූ හිරු සේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරි වදිනා මාගේ ආදරේ විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැනයන්නි කෝල වදන් මුමුණන්නී මගේ පුංචි හැඩකාරී
