Thotupola

Thun Yamaya

Didula Tharusara feat. Rashan Balasooriya · Thun Yamaya · 3:22

සන්තානේ. සිත්යායේ මා එදා. සන්තාපේ. මන්දාරම් පූදිනා. මේ ආකාසේ. ඔබ හා මා එක තරුවක් වී වෙලුනා... රෑ තුන් යාමේ සඳ එලියේ උන්නා. ... මා හා. ලංවී. කීවා මාගේ කියා. මා හා. ලංවී. කීවා මාගේ කියා. මේ ආකාසේ. ඔබ හා මා එක තරුවක් වී වෙලුනා... රෑ තුන් යාමේ සඳ එලියේ උන්නා. ... මේ රෑ ආකාසයේ. ඔබ හා මා වෙලී. ලංවී. රෑ තුන්යාමේ. සඳ එලියේ උන්නා.

Thun Yamaya lyrics · Didula Tharusara feat. Rashan Balasooriya