Sithuwillak Paasa
Mihindu Ariyaratne · Fourthcoming · 3:12
සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා කොඳ කැකුළක් සේ විලේ සඳ සිහිනෙන් වෙලී වෙලී රාත්රියේ නුඹ පීදුනා මගේ උණුහුමේ සෙනෙහසේ ගණ කළුවර ආකහේ නුඹ දිදුලන තාරුකී ජීවිතේ මග කී මගේ මියුලැසී සුහදිනී සිතුවිල්ලක් පාසා මම සීරුවෙන් නුඹ සෙව්වා නෙතු කැල්මක් පාසා මට සෙනෙහස දැනුනා හැම හැඟුමක් පාසා නුඹ ආදරෙන් ළඟ උන්නා පෙර සසරේ සේයා නෙත අභියස මැවුනා
