Thotupola

Seethala Sulanga Hamai

Billy Fernando · Seethala Sulanga Hamai · 4:30

සීතල සුළග හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිදුන් මා ළගමයි සීතල සුළග හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිදුන් මා ළගමයි දුර අතීතයේ දවසක් ගවලෙනකදි බිලිදු හඩක් අදුර නසා දිලුනා තරුවක් සාමයෙ කුමරුන් ආවා සීතල සුළග හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිදුන් මා ළගමයි දුක දරලා මේ ලොව වෙනුවෙන් රුහිරු ගලා ඔබගේ සිරුරෙන් කදුලු නිවා මුදවාඅ පාපෙන් අප ජිවය වේය සදා... MUSIC සාර කතා නවතාලමු අපි දැන් අරුත සොයා නත්තල් සාමයේ සොයා ගොසින් දෑසක පිරි කදුළැල් පිසලමු සමිදු ලෙසින් සීතල සුළග හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි සමිදුන් මා ළගමයි සෙනෙහස දෝරෙ ගලයි සමිදුන් මා ළගමයි සෙනෙහස දෝරෙ ගලයි ජෙසුනී මා ළගමයි ජෙසුනී ඔබ ළගමයි සමිදුන් මා ළගමයි

Seethala Sulanga Hamai lyrics · Billy Fernando