Seenu Handin
Latha Walpola · Naththala Awa · 3:26
සීනු හඬින් ලොව පීබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා ගවලනකට තරුවක් යනවා අහසට පොළොව ගැටේ අහසට පොළොව ගැටේ තරු එලියේ කඳු වැටියේ බෙත්ලෙහෙමේ මංගල එලියේ මල් වැසි වසිනු පෙනේ ▪︎▪︎▪︎ තටුගෙන සුදුහිම ඉගිලෙනවා අතු මත මුතු මෙන් බබලනවා හිරු කැන් සුදු ඊතල වෙනවා හැමතැන රිදී වගේ හැමතැන රිදී වගේ දිය සීරා කඳු පීරා වන්නම් ගමනින් බැස එනවා දිය බිඳු ඇඟ සොලවා
