Thotupola

Sayane

Hirushi feat. Pasan Liyanage · Sayane · 3:58

නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා නොඉදුල් සිතුවිලි තාමත් ඉදහිට යනෙනවා ආලෙන් වියැලුනු ළය යලි වියැලුනා හද ආයෙ තෙත නොවන වග දෑස සායම් කලා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... පැහැදුල් හැගුමන් මා තුල දැනෙනවා එනමුදු ඒ මා නොව බව හැගෙනවා පැහැදුල් හැගුමන් මා තුල දැනෙනෙවා එනමුදු ඒ මා නොව බව හැගෙනවා හද ආයේ තෙත නොවන වග දෑස සායම් කලා මෘදු තිර අතරෙ මියැදුණ මා නොදැනීම මිහිදන් වෙලා මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ... මේ ජීවිතේ මා දුටුව දේ රළු විතරමයි නොව සිනිදු දේ අවසානයේ මෘදු සයනේ රළු වුනේ...

Sayane lyrics · Hirushi feat. Pasan Liyanage