Sayam Kirilli
Theekshana Anuradha · Sayam Kirilli · 3:56
සායම් කිරිල්ලි කොහෙ ගිහින්දෝ මාදම් කැලැවේ මුවා වුනාදෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං තරහා වෙලා කදුලැල් සලා වරුවක් ගෙවිල ගියා නොදනී ඔයා කොහිදැයි කියා මං හීතලේ තනි වෙලා මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං සායම් කිරිල්ලි කොහෙ ගිහින් දෝ මාදම් කැලැවේ මුවා වුනාදෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං කෝලම් කලේ බොරුවක් කියා නොදනීද තරහ වෙලා හිනැහී බලා සනසන්න මා තව ඉන්න බැ තනි වෙලා මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං සායම් කිරිල්ලි කොහෙ ගිහින් දෝ මාදම් කැලැවේ මුවා වුනාදෝ මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම් ආදරෙයි ආදරෙයි මං හුරතල් විදින්නම් තුරුලේ නිදන්නම් ආදරෙයි ආදරෙයි මං ආදරෙයි ආදරෙයි මං
