Sandakinnaravi Mage (Nilanga Silva)
Stereo Hearts · Sandakinnaravi Mage (Nilanga Silva) · 3:39
සඳ කින්නරාවි මාගේ හොරැහින් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ආදරේ සඳ කින්නරාවි මාගේ හොරැහින් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ආදරේ හැඟුම් වශී වු අන්ධකාරේ කොපුල් මතින් සුසුම් පිටාරේ සිහින් සරින් වයන් සිතාරේ අවුල් තැවුල් ඉතින් අවාරේ උතුරා හැලෙනා දෙනෙතේ ගිලෙන්නේ මේ හීන් සැරේ සඳ කින්නරාවි මාගේ හොරැහින් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ආදරේ විරාමයක් කොහේද ආලේ සරාගි ප්රේම ගින්න දෑසේ දුහුල්ව ඇයිද ඇන්දේ සේලේ අකීකරුයි හිතත් නොතේරේ මුමුණා කියනා සවනේ හැංඟු පෙම් මන්තරේ සඳ කින්නරාවි මාගේ හොරැහින් කියන්න ආයේ ආදරේ තනියෙන් හිඳින්න බෑනේ ඔබ හා විඳින්න ඕනේ ජීවිතේ ආදරේ
