Thotupola

Sanda Renu Galana

Theekshana Anuradha · Sanda Renu Galana · 3:36

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සුලඟ මදහාස නගන විට හිත කෝල උනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් ඔය වාසනාව නෙතු දෑල දුලන ඒ හිත කීරි ගැහෙන හැටිනම් ඒ හැඟුම කෙලෙස පවසම් සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට නුඹ ඈත ඉඳන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින් මනමාල කතා කියමින්

Sanda Renu Galana lyrics · Theekshana Anuradha