Thotupola

Rahas (Acoustic Version) [feat. Milin]

Gayya · Rahas (Acoustic Version) · 2:41

මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා මා එන තුරා ඔබ නිදි මරන්නෙපා මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා මා ඉන්නවැයි අමතක කරන්නෙපා මා ගැන මුසා ඔබ අහන්න එපා අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා ඔබට නොකියූ ඔබගෙන් සැඟවූ රහසක් නෑ ජීවිතේ ලොවෙන් නොලැබූ ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම් ආදරේ මා ජීවත් වන්නේ මා එකම අරමුණ ද වන්නේ ඔබ ආරක්ශා කර මා දෑත් ඔබ රකීවේ මා මියැදුනත් නෑ දෑස් මා පියවෙන්නේ මා කිව් රහස් පොළොවට හෙලන්නෙපා මා එන තුරා ඔබ නිදි මරන්නෙපා මාගේ ලොවෙන් ඔබ දුර යන්නෙපා මා ඉන්නවැයි අමතක කරන්නෙපා මා ගැන මුසා ඔබ අහුලන්නෙපා අපගේ පැතුම් ඔබ විසිකරන්නෙපා මා ගැන තැබූ විශ්වාසය බිඳින්නෙපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා මා ඉන්නකන් ඔබ බය වෙන්න එපා

Rahas (Acoustic Version) [feat. Milin] lyrics · Gayya