Thotupola

Raa Dolahata

Desmond De Silva · Baila Raajje · 2:38

රෑ දොලහට ලයිට් ගියා මමී ඩැඩී සෙව්වා ඔයා අපි හිටියේ නාන කාමරේ හරි මායම් කෙල්ල ඔයා තොල් සායම් මැකෙයි කියා හාදු දෙකයි දුන්නෙ කළුවරේ රෝසි! මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න කැරකිලා ඩාන්ස් කරන්න මගේ චූටි! දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න එන්න විනෝද වන්න චී... අහකට යන්න කියා පිස්සු වැහිලා කිව්වා ඔයා බිම වැටුණා සෝඩා බෝතලේ හඳ පානේ යමුද කියා මම ඇහුවම තරහ ගියා ඩාලිං ඇයි එහෙම මට කළේ රෝසි! මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න කැරකිලා ඩාන්ස් කරන්න මගේ චූටි! දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න එන්න විනෝද වන්න කෑගැහුවේ මොකද ඔයා කටේ සැරට ලයිට් ගියා කවුද ඔබේ කකුල පෑගුවේ සොරි ඩාලිං බයද ඔයා මම එහෙනම් ඔන්න ගියා ආදරේට ගැහුවා මල බෙරේ රෝසි! මගේ ලපටි සුදා එන්න බදා ඩාන්ස් කරන්න කැරකිලා ඩාන්ස් කරන්න මගේ චූටි! දෙන්න සෝදා ටිකක් විස්කි එකට සැන්ඩි කරන්න එන්න විනෝද වන්න

Raa Dolahata lyrics · Desmond De Silva