Thotupola

Pembari

DILU Beats feat. Dilo · Pembari · 3:08

නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී රුව මනහාර කැල්ම පාන සුන්දරී ඔය සුකුමාල මුණ ගේන මල් වැහි බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි හිනැහෙන විට හිත හිරිවැටුණි අඩවන් සිහිනේ රූ රැජිනි විද්දද ඇසින් මා හට මලවී හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා පොඩ්ඩක් ඉන්න නැවතිලා නුඹේ නම කියන්න නගෝ මම හැමදාම ඉන්නෙ හැංගිලා කුල්මත් වෙලා බලන් show ඇගේ show බලන්දෝ හිරිවැටි මා මගේ නගෝ යමන්දෝ අහන්දෝ මගෙ ලඟින්ම ඉන්න සහෝ ඇගේ කෙසඟ නැලවි නැලවි ඈ ලඟින්ම පැලවි පැලවී ඒ රූපෙට හද දැන් ඇලවී මා එකෙන්ම ඇයට කැමති ඇයට විතරයි ආලේ එනකන් බලන් මම පාරේ කැන්දන් යන්න තමයි මට ඕනේ උස්සන් යන්න ගෙදර මේ බොලේ නෙත දඟකාර බැල්ම කෝල පෙම්බරී රුව මනහාර කැල්ම පාන සුන්දරී ඔය සුකුමාල මුණ ගේන මල් වැහි බෑ සඟවාන ඉන්න ප්රේමේ ආදරි නුඹේ ඉඟසුඟ ළඟ මගෙ හිත ගැටුණි හිනැහෙන විට හිත හිරිවැටුණි අඩවන් සිහිනේ රූ රැජිනි විද්දද ඇසින් මා හට මලවී හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා හඳ පානේ තනිවෙමු රෝස සයනයේ වෙලිලා තරු යායේ කිමිදෙමු දෑත ආදරෙන් පටලා මල් පාරේ ඇවිදිමු ගී විනෝදයෙන් ගයලා මේ සාදේ සමරමු ජිවිතේ පුරා සැමදා

Pembari lyrics · DILU Beats feat. Dilo