Thotupola

Oba Lassanai

The Gypsies · Signore · 4:46

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ මග යනවිට සුළලිත ගමනට කවුරුත් ආසා කරන්නේ සුරංගනාවක් දැකලා වාගෙයි සමහරු හැරි හැරී බලන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි ඔබ ලස්සනයි තොල් පෙති නාදළු වගෙයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ප්රිය සාදයකට මා හා ගිය විට රැජිනක් සේ ඔබ දිලෙන්නේ මලකට ලං වන බඹරුන් වාගෙයි කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි මගේ හිත බයයි ඔබ නැති වේදෝ බයයි ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි...

Oba Lassanai lyrics · The Gypsies