Thotupola

Nurawani Oya - Unplugged Version

Wasthi · Nurawani Oya (Unplugged Version) [Unplugged Version] - Single · 2:55

නුරාවනී බලන් මා දිහා වරින් වරේ අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා. ගෙනියන් ගෙනියන් මා තු රුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා... නුරාවනී ඔයා... ප්රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා... ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා... නුරාවනී ඔයා... නුරාවනී ඔයා...

Nurawani Oya - Unplugged Version lyrics · Wasthi