Thotupola

Mee Wadayaki Jeewithe

Priyantha Fernando · Maa Baala Kale - Golden Oldies, Vol. 11 · 3:26

මී වදයකී ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත් වීලා. ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමූ තුඩින් තුඩට රොන් ගමූ ලියන් තමා රස ඉතිරෙන මල් වැල් ඔවුන් සොයාගෙන යමු. හිරු නාවා දෙන් සඳ ගිලුනා දෙන් ඉන්නා ටික කාලෙදි රසට රසක් දී මිහිරට එක් වී අපි වෙමු මී මැසි පොදී මී මැස්සෝ, ඔබයි මමයි, මී මැස්සියෝ ළඳුන් තමයි මී මැස්සෝ, මී මෙස්සො, ඔබයි මමයි, ඔබයි මමයි, මී මැස්සියෝ ළඳුන් තමයි මී වදයකී ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත් වීලා. ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි සිරිබර විසිතුරු ලොවේ දකින දැකුම් සිත වසඟ කරා ලයි දෑසට දී රස සුවේ සන්තෝසේ, දුකයි සැපයි, සාදා දෙන්නේ අපේ සිතයි සන්තෝසේ, සන්තෝසේ, දුකයි සැපයි, දුකයි සැපයි, සාදා දෙන්නේ අපේ සිතයි මී වදයකී ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත් වීලා, ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමූ තුඩින් තුඩට රොන් ගමූ ලියන් තමා රස ඉතිරෙන මල් වැල් ඔවුන් සොයාගෙන යමු. ඔවුන් සොයාගෙන යමු. ඔවුන් සොයාගෙන යමු.

Mee Wadayaki Jeewithe lyrics · Priyantha Fernando