Thotupola

Marambariya Meets Roopikawi

Mahiru Senarathne · Marambariya Meets Roopikawi · 3:42

මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් මැදියම රැයක ප්රේමනීය රැඟුමන් එක්ටැම් මාලිග පවුරු අතරින් ඇසුණා පෙම් කවන් කෝල මන බඳිනා රූබරිය මා ප්රේම හීනෙක සොයනා මා රම්බරිය මා ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ළඟ හිඳිනා මැනේ සීතාව සේ මා ලංවී හිඳින් සංසාරයේ මා හා රූපිකාවී ඈගේ වරලේ ශෝභනාවී මා ආදරී රූපිකාවී තා, රේ, රේ, රා තා, රේ, රා, රා, රේ තා, රා, රේ, ර, රා මා රම්බරිය මා

Marambariya Meets Roopikawi lyrics · Mahiru Senarathne