Thotupola

Mal Petthak

6th LANE · Rasa Risi Gee · 4:35

මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහෙන්දෝ හොරකම් කරන්. තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ. කවුළුවෙන් එපිට මහ වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පදුරේ. පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා.

Mal Petthak lyrics · 6th LANE