Labendiye (feat. La Signore) [Unplugged]
Wasthi · Wasthi Unplugged Live · 4:09
ළබැඳියේ ළබැඳියේ මා සිතුම් සිර කළා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කළා ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නෙ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ළබැඳියේ ළබැඳියේ මා සිතුම් සිර කළා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කළා නා දල්ල වාගේ දිදුලනා මුදු හාදු වැස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිරවෙලා මට ඉන්න ඇත්නම් තනිවෙලා ළබැඳියේ ළබැඳියේ මා සිතුම් සිර කළා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කළා කිරි කවඩි මාලේ මා ගොතා ඔය ගෙලේ පළඳා හැඩ බලා මා වින්ද සතුටේ නිම සොයා ඔබ යන්න සුලඟේ අප දමා ළබැඳියේ ළබැඳියේ මා සිතුම් සිර කළා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කළා ළබැඳියේ ළබැඳියේ මා සිතුම් සිර කළා ළබැඳියේ ළබැඳියේ මා සිතින් පෙම් කළා
![Labendiye (feat. La Signore) [Unplugged] lyrics · Wasthi](/api/lyrics/5493586/5493586-labendiye-feat-la-signore-unplugged-wasthi.webp)