Thotupola

Kaamashi

Pasan Liyanage feat. Minidu · Kaamashi · 3:38

අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විඳිනා මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා සිනිඳු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා මතු දාක යලිත් දැහැනට එනු මැන මා මත් කල සුවඳ සොයා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා මටත් හිමි නැති මගේ සිතේ ඔබේ රුව ඇදෙනා අදත් මා සිත වරදේ පටලා නුබ මගෙන් මිදුනා සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා

Kaamashi lyrics · Pasan Liyanage feat. Minidu