Thotupola

Hadisida Manda

Kanchana Anuradhi · Hadisida Manda · 3:04

සුන් විච්ච හද ගැස්ම පාරා නැගේ හද ගිනි ජාලා අහිමි නුඹ සිහි කලා මා අනිසියි දැන් පෙම් ආශා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා හිස් වෙච්ච මනු ලෝක දුටු දා දැනේ නැතිවීම සපුරා තනි වී සිතමී මා පෙරලා කොහෙදෝ මහදේ අනුකම්පා කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා නිසරිස නිසරිප රිසනිස රිගම- රිසනිස රිගමප මගරිග මගරිස නිසරිස රිගරිග මගමප මපමප ධපධනි ධනිස- ආ-ආ-ආ-ආ-ආ-ආ අනේ මං හදිසිද මන්දා

Hadisida Manda lyrics · Kanchana Anuradhi