Haadakam
Umara · Haadakam - Single · 4:12
ආදරෙයි මා දැන් හාදකම් යා කෙරේ සාදරෙන් මාගෙන් මේ ඇරයුමයි ආදරේ ඉන්න මා හා ළං ළං වීලා මේ ජිවිත අරුණේ මදපවනැල්ලේ කොයිබදැයි මා යලි ඔබ සොයලා එමි සංසාරෙ පුරා හද ඉල්ලා ගීතිකාවේ, රන්වියන්ලා සිනහා සලා පැවසූ දේ හිතපුරා රැඳිලා ඉන්න මා හා ළං ළං වීලා මේ ජිවිත ඇරුණේ මදපවනැල්ලේ කොයිබදැයි මා යලි ඔබ සොයලා එමි සංසාරෙ පුරා හද ඉල්ලා ගීතිකාවේ රන්වියන්ලා සිනහා සලා පැවසූ දේ හිතපුරා රැඳිලා Instrumental මා ඔබේ නම් ඉම් සදාකල් ආදරෙන් වෙලී මේ පෙම් ගීතේ ආලයෙන් මා සාදරෙන් හා පාළුවෙන් මිදී රෑ දිවා Instrumental
