Ha Mal Pipenne
Christoper Paul · Rosa Malak · 3:44
හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා අහල පහල නිලමෙලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම් පෝයදාට වන්දනාවෙ නුවර යන්න එන්නම් හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔබෙ රුව හන්දා පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා කනට කරට රන් අබරණ මුතු මාලය පටසේලය මටනැති හන්දා මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලාහා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා මැනිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා
