Gayu Gee
Voice.Print · Voice.Print Songs Collection 2018 · 2:55
ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ... මේ නව ලොවේහී නව ගී රස ගලාවී... හද ගැස්මේ රිද්මය සොයාලා... ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ... මේ නව ලොවේහී නව ගී රස ගලාවී... හද ගැස්මේ රිද්මය සොයාලා... ••• තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ... ගත සිත ගයාවී නව ගී රස ගලාවි... තත් හඳ ගිටාරේ මං මත්වුන වෙලාවේ... නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ... මේ නව ලොවේහී නව ගී රස ගලාවී... හද ගැස්මේ රිද්මය සොයාලා... ••• ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී... ඒ ගී මව් තුලින්මයි අද ගී වැල්... ඉස්සර ගැයූ ගී අප සිත් වල ගලාවී... නව ලොවකට නව හිරු පායාලා... ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ... මේ නව ලොවේහී නව ගී රස ගලාවී... හද ගැස්මේ රිද්මය සොයාලා... ගැයූ ගී අතීතේ පාවී පාවී පාවී ගියාවේ... මේ නව ලොවේහී නව ගී රස ගලාවී... හද ගැස්මේ රිද්මය සොයාලා...
