Gandharwa Dehi
Mahiru Senarathne · Gandharwa Dehi · 3:14
මාත්රානූපමා නේත්රාමානනා ගාන්ධාරී හමා නාරීමෝහනා රාණිහාරිකා නෑසී ආදරේ පා ඒ රුවේ දවා වියසේයා ආ දිනේ හඩා ස්නේහයේ නුවන් රූරා මා ප්රණාමිනී නුබ පේනා ඒ වලා පවා මුගල් වාලුකා පීරා හී පවා මරා මේ කතා පුරා සිහසුනේ ඉමේ මා හා ගාන්ධර්ව දේහී නුබ තමා මාත්රානූපමා නේත්රාමානනා ගාන්ධාරී හමා නාරීමෝහනා රාණිහාරිකා නෑසී ආදරේ පා
