Thotupola

Epa Kandulal Sala

Athma Liyanage · Athma Liyanage Best Hits, Vol. 1 · 4:59

එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද එපා සුසුමන් සලා රිදවන්න ඔබේ හද සියොත් කැල ගී ගයා සතපවයි ඔබේ සිත සතපවයි ඔබේ සිත එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා ආදර හැඟුමන් සලා මිරිඟුවක වෙලෙන්නෙපා ඔබේ හද පුදසුනේ හිමි කුමරු එනතුරා හිමි කුමරු එන තුරා එපා කඳුලැල් සලා හඬන්නට ඔබේ නෙත මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව මල් සුවඳ ගලා සිප ගනී ඔබේ මුව

Epa Kandulal Sala lyrics · Athma Liyanage