Thotupola

Dawasak Ewi

Piyath Rajapakse · Dawasak Ewi · 3:16

සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුනා ඒ ගැන මං හිතනා විට කඳුලක් උණනවා මට නොදැනිම ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගෙම මගෙ ලඟටම වී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී ඒ හැම මොහොතේ ලඟින් නුඔ හිටියොතින් ඇතී

Dawasak Ewi lyrics · Piyath Rajapakse