Thotupola

Dakumkalu Sewanalle

Amal Perera · Dakumkalu Sewanalle · 4:52

ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා මා ගිය පා සටහන් මැකී ගියාවේ මන්දාරම දිනිඳු සඟවන නියාවේ රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා සැඩ මාරුතයේ රළ පහර බිඳින්න ගංගාවට මුසුව සයුර සිපගන්න කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න මේ ගීතය ආසිරි ගීයක් වන්න මේ ගීතය ආසිරි ගීයක් වන්න ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා

Dakumkalu Sewanalle lyrics · Amal Perera