Bidagena Yamu
Senaka Batagoda · Bidagena Yamu · 5:13
බිඳගෙන යමි එනවා දුක කරදර සැනසුම එය වේ නෑ දිවියට බර වෙහෙසක් වියහැකි නා මිනිසුන් වෙත පහසක් වෙන දේ ඉඳ දුර ඈතට අන්ධ නොවී ගොඩ එමු එක විලසට බැන්ද සෙනේ එය වේ අන්ධකාරයක මෙරූ මේ දස අත යන්න නොදී බැඳ යමු එක විලසට මී ඇති තැන ඇතිවී නැති තැන නැතිවී බැලු බැලු තැන වෙනසක් ඇත දිවයන ඉපදී මියයන මියගොස් උපදින පෙළක් නොමැති සිතුවිලි ගොනු අතරේ අත්තටු ගිලිහී ඉගිලෙන්නට බැරි ප්රාර්ථනා සිඳ බිඳදා ගියමුත් අඳෝනාව මැද සතුට ගලා ඒ නිදි නැති ජීවය නුඹව බලනු ඇත ඌ ලල් ලලල්ලා ... ඌ ලල් ලලල්ලා ඌ ලල් ලලල්ලා ... ඌ ලල් ලලල්ලා ඌ ලල් ලලල්ලා ... ඌ ලල් ලලල්ලා ඌ ලල් ලලල්ලා ... ඌ ලල් ලලල්ලා අන්ධ නොවී ගොඩ එමු එක විලසට බැන්ද සෙනේ එය වේ අන්ධකාරයක මෙරූ මේ දස අත යන්න නොදී බැඳ යමු එක විලසට වැටි වැටි නැගිටින බිළිඳුන් සේ නොව නැවතත් අපි නැගිටිමු ඒ විලසට සිහින ලොවේ දුටු දේ දැක ගන්නට දෙපා තබමු ඒ ලොව රැකගන්නට අන්ධ නොවී ගොඩ එමු එක විලසට බැන්ද සෙනේ එය වේ අන්ධකාරයක මෙරූ මේ දස අත යන්න නොදී බැඳ යමු එක විලසට
