Amathaka Karannepa
The Gypsies · Gold · 4:14
අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ රස ගීත මා ගයාලා ගී ලොවේ ජය ලබාලා ඔබ ලගින් සිටිය කාලේ සදා අමතක කරන්න බෑ වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ සෑමදා ඔබ රැදේ මා සිතේ අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ දුර ඈත මා ගිහිල්ලා මතු එන දිනේ සොයාලා මේ දැං වගේම බැඳිලා එදා ඔබ ඉදීදෝ ලගින් මා වාසනා පෑදුනේ ඔබ නිසයි ජීවිතේ සෑමදා ඔබ රැදේ මා සිතේ අමතක කරන්නෙපා මාව මතක තියාගෙන ඉන්න සිතේ වෙන්වී ගියත් මෙමා ඔබ රැදේ සදාකල් මාගේ සිතේ කදුලැල් සලන්නෙපා යළි සොයා එන්නෙමි ඔබව මෙසේ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ අමතක කරන්නෙපා මාව අමතක කරන්නෙපා අමතක කරන්නේ නෑ ඔබව අමතක කරන්න බෑ
