Thotupola

Adare soya

Dushan Jayathilaka · Mathakayan · 3:55

Waiting for you The one who loves you more than You'd ever know But the true love you've been Searching for Hrer I am Your dream girl ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබනෙ තුරා යනවා ආදරේ සොයා සිත සැනසුම දෙන්න සදා තනිකම නොදැනෙන්න කියා මහඹබු මට මැව්ව එයා හමුවෙන තුරු ඉන්නෙ බලා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබනෙ තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා... මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා... මා ඉන්නම් දුර ඈතද ඉන්නෙ ඔයා මේ ළඟමද ඉන්නෙ බලා මා ගයනා ගීය අසා ඔබ එයිදෝ මාව සොයා ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා ලෝකෙ පුරා ඔබ දවසක ලැබනෙ තුරා යනවා ආදරේ සොයා ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා... මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා... මා ඉන්නම් ලස්සන ලෝකයේ මට හිමි ආදරේ සොයමි ජීවිතේ පාලු මකා... මල් මල් මාවතේ ආදර රන් ළඳේ ඔබ ලැබෙනා තුරා... මා ඉන්නම් මා ඉන්නම් මා ඉන්නම් මා ඉන්නම් මා ඉන්නම්

Adare soya lyrics · Dushan Jayathilaka