Adarema Geethayak (feat. Kasun Kalhara)
Raj Thillaiyampalam · Adarema Geethayak · 3:17
නුඹ ළඟ මගෙ හිත රැඳුණාට දින දින දින දැන් ගෙවුණාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත රැඳුණාට ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ පෙර වාගේ හවසට හැකිවුනොත් දවසක හමුවෙලා ළංවෙලා ළංවෙලා ඉන්නට දවසෙම ළංවීලා ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ නුඹ නොමැතී දවසක හෙට ඇවිත් කුමකට වැළපිලා වැළපිලා වෙන්වෙලා බොරුවට කුමටද දුක් වීලා නූපන් හෙට දින ගැන හිතලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ
