Thotupola

Desa Nilupul

Sanath Nandasiri · Sanda Ra Sihinaye · 3:33

දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ තුෂර පිනි ලෙස මල් මතේ කඳුලු පොකුණේ රැදේ කඳුලු පොකුණේ රැදේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ

Desa Nilupul lyrics · Sanath Nandasiri