Thotupola

Wahi Koomath

Chathum Dulara · Wahi Koomath · 3:32

වේදනා ලියාවී රහසේ මා විඩාවේ චෝදනා දරාවී සිතුසේ මා මාගේ සමාවෙන්ම පාරන්නෙපා ඇවිලෙනා මා දෑසින්ම ලංවෙන්න බෑ දන්නවා වැහිකෝමත් වැටෙනා බව නම් කවදත් මා දැන උන්නා නුඹ කෝමත් රවටයි ආදරේ මේහිත රිදවනවා නුඹගෙන් හැරදා නොයනා තුරු මා මේ හිත මා රවටයි ආදරේ කීකතා බොරුවී මෙදා මතකයේ සිරවී හඬා තේරුමක් නැති දෝ මගේ මේ ආදරේ ඇහුනද දුක මේ හේතුනම් හොයන්නේ නෑ යලී නේක මල් රේණු නම් තුරුල් වී ඇති ඇයි රිදවන්නේ ඇවිලෙනා මා දෑසින්ම ලංවෙන්න බෑ දන්නවා වැහිකෝමත් වැටෙනා බව නම් කවදත් මා දැන උන්නා නුඹ කෝමත් රවටයි ආදරේ මේහිත රිදවනවා නුඹගෙන් හැරදා නොයනා තුරු මා මේ හිත මා රවටයි ආදරේ

Wahi Koomath lyrics · Chathum Dulara