Dukedi hendumata
T M Jayarathna · Best of TM · 4:06
දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා... අහස මෙන් ලත් චෝදනා. පොළව මෙන් දුක් උහුලනා. අහස මෙන් ලත් චෝදනා. පොළව මෙන් දුක් උහුලනා. මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා. සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා. දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා... සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා. සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා. තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ. දුකේදී හැඬුමට සැපේදී . සිනාසෙන්නට ලඟ හිදන්. තවත් අම්මා කෙනෙකු ඇත්නම්. නුඹයි ඒ අම්මා... සොදුරියෙ නුඹයි ඒ අම්මා...
